ඔබව සනසන අපූරු වැකි
ජීවිතයේදී අප බලාපොරොත්තු වන දේවල්වලට සම්පූර්ණයෙන්ම ප්රතිවිරුද්ධ දේවල් ඇතැම් විට සිදු වේ. අපි ඒවාට අකමැති වෙමින් දිගින් දිගටම කනස්සල්ලට පත්…
ජීවන වියදම ඉහළ යාම පිළිබඳව
මිල ඉහළ යාම පිළිබඳව නිසැකවම, භාණ්ඩවල මිල ඉහළ යාම අද බොහෝ දෙනාට බලපා ඇති පොදු ගැටලුවකි. මිනිසුන්ට සිදුවන ඇතැම් අයහපත්…
ප්රාර්ථනාව රහසිගතව කිරීමේ ඇති ප්රයෝජන 10
ෂෙයිකුල් ඉස්ලාම් ඉබ්නු තයිමියියා රහිමහුල්ලාහ් මෙසේ පවසයි: “මෙය අවබෝධ කරගත් විට, අල්ලාහ්ගේ මෙම ප්රකාශය: ‘නුඹලාගේ පරමාධිපතිගෙන් බැගෑපත්ව හා රහසිගතව ප්රාර්ථනා…
උපදෙස් ලබාගැනීමට සූදානම් නැති මානසිකත්වයයි බොහෝ දෙනාගේ ජීවිත අසාර්ථක වීමට හේතුව!
අද බොහෝ දෙනෙකු ජීවිතයේ අසාර්ථක වීමට හේතුව දක්ෂතාව නොමැතිකම නොවේ… දැනුම නොමැතිකම ද නොවේ…